More

    නාමල් විපක්ෂයෙන් සහයක් ඉල්ලයි.

    Must read

    ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා වූ තීන්දු තීරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සදහා සහය ලබාදෙන්නැයි නාමල් රාජපක්ෂ ඇමැතිවරයා විපක්ෂයෙන් ඉල්ලීමක් කළා.

    ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

    ක්‍රීඩාවේ අභිවෘද්ධීය වෙනුවෙන් නව රෙගුලාසි ජනවාරි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව