More

    විවාහයෙන් ලැබුණු දේ ගැන අපි මොනව කරන්න ද ?

    Must read

    නිරූපමා රාජපක්ෂ තමන්ගේ සහෝදරියක් වුවද විවාහයෙන් ලැබුණු දේ පිළිබද වගකීමක් බාර ගැනීමට නොහැකි බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. එමෙන්ම පසුගිය කාලයේ නිරූපමා රාජපක්ෂ මහත්මිය මෛත්‍රිපාල සිරිසේන මහතා සමග දේශපාලනයේ නිරත වී සිටි බවද එබැවින් ඥාතීත්වය වෙනස් බවත්, දේශපාලනය තවත් කාරණයක් බවත් ඇමැතිවරයා පැවැසුවා.

    මේ අතර මෙම ගනුදෙණු පිළිබද හෙළිදරව් කිරීම් 1990 – 1998 කාලයට අදාල වන බවද එම කාලයට අදාල කාරණා පිලිබද ප්‍්දාස ජනාධීපතිවරයානේ හා චන්ද්‍රිකා ජනාධිපතිවරියගෙන් කරුණු විමසා බැලිය යුතු බවද නාමල් රාජපක්ෂ ඇමැතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව