More

    දුම්වැටියක් 20 න් ගණන් යයි

    Must read

    දුම්වැටි මිල වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීම කෙරෙහි රජයේ අවදානය යොමු වී තිබෙනවා. අණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම යෝජනා කර ඇත්තේ දුම්වැටියක මිල රුපියල් 20 න් ඉහළ දැමිය යුතු බවටයි.

    එමෙන්ම මේ සම්බන්දයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද සාකච්ඡා වී තිබෙනවා.

    දුම්වැටි පානය කිරීම පාලනය කිරීම මිල ඉහළ දැමීමේ අපේක්ෂාවයි. මේ වන විට මෙරට දුම්පානය කරන පුද්ගලයින් ගණන සංඛ්‍යාත්මකව පහළ යමින් ඇති තත්ත්වයක්ද නිරීක්ෂණය කළ හැකියි. දුම්වැ‌ටි පානය අවම කිරීම වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඊට හේතු වී ඇති අතර, දුම්පානයෙන් තොර සමාජයක් වෙනුවෙන් ඒ පිළිබද ප්‍රතිපත්ති තවදුරටත් දැඩි කල යුතු බව ලෝක පිළිගැනීමයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව