More

    ගෑස් මිලත් ඉහළ දමන බව රජය පාර්ලිමේන්තුවට දන්වයි.

    Must read

    අනිවාර්යෙන්ම ගෑස් මිල වැඩිකිරීමට සිදුවෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී පැවැසුවා. ලිට්රෝ හා ලාෆ් යන සමාගම් විසින් මිල වැඩි වීමක් ඉල්ලා ඇති බවත්, ජාත්‍යන්තර වෙළදපොලේ මිල ගණන් සමග සැසැදීමේදී යම් මිල වැඩිකිරීමක් සිදුකළ යුතු බව පෙනී යන බවත් ඇමැතිවරයා පැවැසුවා.

    ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළයෑම හේතුවෙන් මෙරට ගෑස් මිල පාලනය කිරීමට හැකියාවක් නොමැති බවද ඔහු පැවැසුවා. 

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව