More

    ඡන්ද පොරොන්දු හමුවේ රට අසරණයි – ආණ්ඩුවට/ විපක්ෂයට හොද පාඩම්. (වීඩියෝ)

    Must read

    ඡන්ද පොරොන්දු හේතුවෙන් රට අගාධයකට යොමු වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසන්නේ කළ හැකිද නොහැකිද යන්න නොවිමසා පොරොන්දු ලබාදීම තුළ රට අසරණ වෙමින් පවතින බවයි.

    පුණර්ජනනීය බලශක්තිය, පොහොර, ආදී පෙරොන්දු ඊට උදාහරණ බවද ඔහු පැහැදිලි කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව