More

    විශේෂ සාකච්ඡාවක් – ගෑස් මිල ඉහළට.

    Must read

    ගෑස් මිල ඉහළ දැමීමට අදාලව අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ගෑස් සමාගම් වෙත රජයේ තීරණ දැනුම්දීමෙන් අනතුරුව මිල ඉහළ දමන ආකාරය හා කොපමණ අගයකින් මිල ඉහළ දමන්නේ ද යන්න තීරණය කරන බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසුවේ.

    එමෙන්ම ‌කිරිපිටි, සිමෙන්ති හා තිරිගු පිටි මිල ඉහළ දැමීම සම්බන්දයෙන්ද අවසන් තීරණ දැනුම්දීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව