More

    “චූ” කිරීමේ අයතියිත් අහිමියි ?

    Must read

    මීරිගම නාල්ලේ, පෙරකදෝරු වත්යිතේ අයිනකට මුත්‍රා කළ බව කියන 13 හැවිරිදි දරුවන් දෙදෙනෙකුට පහරදි දඩුවම් කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    පාපැදියෙන් යමින් සිටින අතරතුරු සිය ශරීර අවශ්‍යතාව මත තමන් මෙලෙස මූත්‍රා කළ බවයි අදාල දරුවන් දෙදෙනා පොලිසියට පවසා තිබෙන්නේ.

    එලෙස මුත්‍රා කරමින් සිටියදී තමන් අසලට පැමිණි පුද්ගලයෙකු පහරදී තමන් දණගැස්සූ බවද පරුෂ වචනයෙන් බැන වැදුණු බවද අදාල දරුවන් පවසා තිබෙනවා.

    දවුදෙණියේ පදිංචි මෙම දරුවන්ගේ දෙමාපියන්ගේ පැමිණිලි මත අදාල සැකකරු අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි පොලිසිය සදහන් කළේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව