More

    සියළු පාසල් විවෘත කිරීමට රජය තීරණය කරයි.

    Must read

    දිවයිනේ සියළු පාසල්වල සියලු ශ්‍රේණි  ලබන නොවැම්බර් මාසය වනවිට  ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදී මේ බව දැනුම් දුන්නේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විවෘත විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින්.

    එමෙන්ම රට පුරා පාසල්  අදියර කිහිපයක් යටතේ  විවෘත කරන බවත් ලබන  21 වැනිදා සිට  එහි පළමු පියවර ආරම්භ වන බවත් පැවැසූ ඇමැතිවරයා පෙන්වා දුන්නේ, එම පියවර ඔස්සේ සියළු පාසල්වල සියළු ශ්‍රේණී නොවැම්බර් වන විට විවෘත කිරීම රජයේ සැලසුම වී ඇති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව