More

    ගුරු වැටුප් ගැටළුවට විසදුම් – අයවැය රහසක් දිනේෂගෙන් පිටවෙයි.

    Must read

    ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට වැටුප් වැඩිකිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට අපේක්ෂා කරන බව සභානායක හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසුවා.

    කෙසේ වෙතත් වැටුප් වැඩි කරන ආකාරය සම්බන්ධයෙන් කල් තියා පවසමින්  අයවැය රහස් හෙළි කිරීමට  තමා සූදානම් නොමැති බවයි ඔහු කියා සිටියේ.

    එම වැටුප් වැඩි කිරීම අදියරෙන් අදියර සිදු කිරීමට බලාපොරොත්තුවන බවද  පැවැසූ දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ ගැටළු විසදීම රජයේ අපේක්ෂාව වන බවයි.

    ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග යටතේ විමසූ පැනයකට පිළිතරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව