More

    පාසල් දරුවන්ට එක් මාත්‍රාවයි – හේතුවත් හෙළි වෙයි.

    Must read

    පාසල් දරුවන්ට කොරෝනා එන්නත ලබාදීමේ වැඩපිළිවෙල ලබන 21 දා සිට ආරම්භ කිරීමට නියමිතයි. එහිදී එක් සිසුවෙකුට එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා දැනුම් දුන්නා.

    පාසල් සිසුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක පවතින බැවින්, එය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා  එක් මාත්‍රාවක් ප්‍රමාණවත් වන බවයි අසේල ගුණවර්ධන මහතා පැවැසුවේ.

    වයස අවුරුදු 18ත් 19ත් අතර පාසල් දරුවන්  එන්නත් කිරීම ලබන 21 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව