More

    සීමා පනින්න – අවසර.

    Must read

    පළාත් අතර සංචරණය සදහා ලබන 21 සිට අවසර ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව පළාත් අතර බස් රථ ධාවනයද 21 සිට ආරම්භ කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ.

    දුම්රිය ධාවනයද එලෙසම ආරම්භ කිරීමට නියමිතයි.

    තද බදයක් ඇති නොවන පරිදි ලංගම හා පෞද්ගලික බස්රථ යෙදවීම සිය අපේක්ෂාව බවද ඇමැතිවරයා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව