More

    සජිත් – ජනපති පස්සෙන් යයි – ගොවිබිම් වටලයි. (වීඩියෝ)

    Must read

    69 ලක්ෂයද සමග සමස්ථ ජනතාව වර්තමාන ආණ්ඩුවට පිළිතුරු ලබාදීමට උවමනාවෙන් බලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ වර්තමාන රජයේ සියළු කටයුතු මාධ්‍ය සංදර්ශනවලට සීමා වී ඇති බවයි.

    ජනතාවගේ ගැටළු විමසන “ගොවි හදගැස්ම” වැඩ සටහනේ තවත් අදියරක් අද අනුරාධපුරයේ නොච්ච්යාගම කොකුන්නෑව ප්‍රදේශයේ දී ක්‍රියාත්මක වුණා. ඊට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුවා.

    විහාරස්ථාන කිහිපයකට ගොඩවැදුනු ඔහු මහා සංඝරත්නය සමගද ‌ගොවීන් මුහුණ දී සිටින ගැටළු සම්බන්දයෙන් සාකච්ඡා කළා.

    පොහොර නොමිලේ ලබාදෙන බවට ජනාධිපතිවරයා අනුරාධපුරයෙදීම ලබාදුන් පොරොන්දු කඩකරමින් මුළුමනින්ම කඩකර ඇතැයිද මේ තත්ත්වය තුළ දශ ලක්ෂ සංඛ්‍යාත ගොවි පවුල් පීඩාවට පත්ව ඇතැයිද ඔහු පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව