More

    කාසියේ වාසිය දිනූ ජනපති පන්දුවට පහරදීමට තීරණය කරයි.

    Must read

    අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ ඉදිකළ ක්‍රිකට් ක්‍රීඩාංගනය අද ජනාධිපතිවරයා විසින් විවෘත කළා. ඒ ශ්‍රී ලංකා යුද හමුදා 72 වන සංවත්සර උත්සවයට සමගාමීවයි.

    ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාගේ පන්දුවකට මුහුණ දෙමින් ජනාධිපතිවරයා මෙලෙස ක්‍රීඩාංගනය විවෘත කළ අතර, එය‌ බොහෝ දෙනෙකුගේ අවදානයට යොමු වූ විශේෂ සිද්ධියක් බවට පත්වුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව