More

    පිටිත් නගියි – පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන අද මැදියම් රැයේ සිට ඉහළට

    Must read

    පාන්පිට කිලෝවක මිල රුපියල් 10 න් වැඩි කිරීමට තීරණය වී තිබෙනවා. එමෙන්ම රජයේ ආරංචි පවසන්නේ අදියර වශයෙන් පිටි මිල වැඩිකිරීමට සමාගම් සමග එකගතාවකට පැමිණ ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී නැවතත් පිටි මිල ඉහළ දැමෙනු ඇති.

    මේ අතර බේකරි නිෂ්පාදකයින්ද මේ වන විට සාකච්ඡා සිදුකරමින් සිටිනවා. ඒ පිටි මිල ඉහළ යාම හමුවේ ‌පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ දමන අකාරය තීරණය කිරිමටයි.

    ඒ අනුව පාන් ඇතුළු සියළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දමන බවත්, එම මිල ගණන් අද ප්‍රකාශයට පත්කරන බවත්, බේකරි හිමියන් පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව