More

    වැඩි වූ බඩු මිල අඩු කිරීමට ගැසට්ටුවක් ?

    Must read

    ලෝක වෙළෙඳ පොළේ භාණ්ඩ හිඟතාවය හා මිල වැඩිවීම හේතුවෙන්සා මෙරට වෙළදපොලේ භාණ්ඩ මිල ඉහළ දැමීමට සිදුවූ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ වෙතත් මෙය තාවකාලික තත්ත්වයක් බවයි ඔහු පවසන්නේ. ලැබෙන පළමු අවස්ථාවේම භාණ්ඩ මිල අඩු කිරීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා පැවැසුවා.

    බඩු මිල වැඩිවීම හා ජනතාව ලක්වී ඇති පීඩාකාරී තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

    එමෙන්ම මෙම වැඩිකිරීම තාවකාලික බව පමණක් මේ මොහොතේ අවබෝධ කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි නාමල් ඇමැතිවරයා කියා සිටියේ හැකි පළමු අවස්ථාවේදීම භාණ්ඩ මිල අඩුකිරීමට පියවර ගන්නා බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව