More

    කැහිල්ලටත් වඩා අමාරු කහගැනිල්ල.

    Must read

    රුපියල්තො 1000 ක බඩු මල්ලක් ලබා නොගන්නා කිසිවෙකුට කහ නිකුත් ‌නොකිරීමට සතොස ආයතනය තීරණය කර තිබෙනවා. රු. 1000 ක බඩු මල්ලක් ලබාගත්තත්, එවැනි පාරිභෝගිකයෙකුට වුවද ලබාගත හැක්කේ කහ කුඩු ග්‍රෑම්න් 100 ක් පමණයි. ගම්පහ දිස්ත්‍රික්කය තුළ මෙම ක්‍රමය දැඩිව ක්‍රියාත්මකයි.

    මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ කහ කුඩු ග්‍රෑම් සීයක් රුපියල් 200 ක මිලකට අලෙවි කිරීමට අවසර ලැබී ඇති බවයි. එසේ වුවද එවැනි කහකුඩු ප්‍රමාණයක් හෝ මිලදී ගත හැක්කේ, රු.1000 කට ‌නොඅඩු බඩු මල්ලක් ලබාගන්නා පුද්ගලයින්ට පමණක් බවයි ‌සතොස ආයතනය පවසන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව