More

    පැන්ඩෝරා රහස් රංජන් අතට – හෙළිදරව්වකටත් සැරසෙයි.

    Must read

    පැන්ඩෝරා පත්‍රිකා මගින් කර ඇති හෙළිදරව් කිරීම් සනාථ කළ හැකි සාක්ෂි රැසක් තමන් සතුව ඇති බව බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු‌ගේ සුවදුක් විමසා බැලීම සදහා අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා වෙත රාමනායක මහතා මේ බව දැනුම් දී තිබෙනවා.

    වෙදආරච්චි මහතා පැවැසුවේ තමන් සතු සාක්ෂී ඉදිරිපත් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා අදාල අංශ වෙත ලිඛිතව දැනුම්දීමක්ද සිදුකර ඇති බවයි.

    තමන් කැදවා එම සාක්ෂි ලබාගන්නා ලෙස එමගින් ඉල්ලීමක් කළ බව අදාල ලිපියෙන් දැනුම්දුන් බව රාමනායක මහතා තමන් සමග පැවැසූ බවද දිලීප් වෙදආරච්චි මන්ත්‍රීවරයා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව