More

    නැවතත් කළු වළාවක් – දෙසැම්බරයේ අලුත් කොරෝනා රැල්ලක්.

    Must read

    දෙසැම්බර් මාසයේ නැවැතත් කොරෝනා රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. එබැවින් දෙසැම්බර් මාසය පසුවන තුරු ගමන් බිමන් සීමා කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ.

    මේ වන විටත් දෛනිකව ආසාධිතයින් 500 සීමාව ඉක්මවා වාර්තා වෙමින් තිබෙන අතර, එමගින් පැහැදිලි වන්නේ කොරෝනා වෛසරය තවමත් සක්‍රීවය සමාජය තුළ ක්‍රියාත්මක වෙමින් ඇති බවයි. කොරෝනා රැල්ලක් ඇතිවීමට ආසාධිතයින් ගණන 50 ක් 60 ක් වීම වුවද ප්‍රමාණවත් වන අතර, රෝගීන් 500 ක් දිනෙකට වාර්තාවීම තුළ එම අවදානය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි මෙතෙක් සිදුකර ඇති අධ්‍යයනවලදී පැහැදිලි වී තිබෙන්නේ.

    මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 531,070 දක්වා ඉහළ ගොස් ඇති අතර, දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 25,293ක් වන ‌බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවැසුවා. සමස්ථයෙන් සුවය ලැබූ ගණන 492,305 ක් ලෙසයි ගණනය කර තිබෙන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව