More

    තරුණයෙකුගේ දෑත් වෙන්කරයි – බණ්ඩාරගම මහා ඛේදවාචකයක්.

    Must read

    විශාල පිරිසක් බලා සිටියදී  තරුණයන් දෙදෙනකුගේ දෑත් කපා දැමීමේ සිද්ධියක් බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස ප්‍රදේශයෙන් වාර්තා වුණා. එක් තරුණයෙකුගේ දෑත් වෙන්වන පරිදි කපා දමා ඇති බවයි පොලිසිය පැවැසුවේ. අනෙක් තරුණයාගේ වම් අතට බරපතල හානි සිදුව තිබෙනවා.

    ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා වල්ගම සුසාන භූමිය ඉදිරිපිට වැටී සිටියදී සොයාගෙන රෝහල්ගත කර තිබෙනවා. තුවාල ලැබූ අනෙක් තරුණයාතරුණයා පොලිසියට දිවවිත් සිද්ධිය පැවැසීමෙන් අනතුරුවයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වුුු.ණේ

    බන්ධනාගාර ගතව සිට මෑතකදී නිදහස්ව පැමිණි පුද්ගලයකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ප්‍රහාරයට ලක්වූ අයද මත්කුඩු ජාවාරමේ නිරතවන පුද්ගලයින් බවටයි තොරතුරු අනාවරණ වී තිබෙන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව