More

    වර්ණපුර ක්‍රිකට් ලොවෙන් සමුගනියි.

    Must read

    ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වුණා. ඒ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි. මිය යන විට  68 වන වියේ පසුවුුුණා.

    පාදයක් ඉවත් කිරීමේ සැත්කමකටද නොබොදා භාජනය කළ ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් වාර්තා පැවැසුවා. කෙසේ වෙතත් හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ඔහු අභාවප්‍රාප්ත වූ බවයි රෝහල් වාර්තා සදහන් කළේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව