More

    ගුරුවරු පස්සට – සටන හකුලා ගනියි.

    Must read

    ගුරු වර්ජනය වහාම අත්හිටුවීමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ලබන 21 දා සිට ඔවුන් සේවයට වාර්තා නොකරන බවත්, ලබන 25 දා සිට අධ්‍යාපන සේවයට පැමිණෙන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා දැනුම් දුන්නා.

    එමෙන්ම ලබන 21 හා 22 යන දෙදින තුළ දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කරන බවද අනතුරුව ලබන 25 වන සදුදා සිට සේවයට වාර්තාකරන බවද ඔහු පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව