More

    ගුවනින් එන දියර පොහොර

    Must read

    මහ කන්නය සඳහා අවශ්‍ය නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ගෙන්වීමට නියමිතයි. ඊට කැබිනට් අනුමැතියද හිමිවුණා. ඒ අනුව එම දියර පොහොර තොගය අද ගුවනින් ගෙන්වීමට නියමිතයි.

    කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසුවේ මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ නවයකට ප්‍රමාණවත් වන ලෙස නැනෝ නයිට්‍රජන් පොහොර මෙලෙස ගෙන්වන බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව