More

    පිරිසක් එල්ලුම් ගසෙන් බස්සයි.

    Must read

    බාලවයස්කාර දරුවන්ට  මරණීය දණ්ඩනය නියම කිරීමේ නීතිය ඉවක් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    එවැනි වරදකරුවන්ට සිර දඬුවම් නියම කිරීමට අදාලව එම නීති සංශෝධනය කිරීමට නියමිතයි. ඊට අදාල සංශෝධන සහිත පනත් කෙටුම්පත හෙට (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.  

    එකී සංශෝධන සඳහා  අධිකරණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය ද හිමිවී තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව