More

    මහින්ද දේශප්‍රියගේ වේදනාත්මක සමුගැනීම

    Must read

    අකමැත්තෙන් වුවද තමන්ට වේදනාත්මක සමුගැනීමක් සදහා හිත හදා ගැනීමට සිදුව ඇති බව මැතිවරණ කොමිෂමේ හිටපු කොමසාරිස් සහ සීමා නිර්ණය කොමිෂමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

    තමාට ඉලෙක්ට්‍රොනික හෝ ඩිජිටල් තිර දෙස බැලීමෙන් වැලකී සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති බැවින් සමාජ ජාල පරිශීලනයට කෙටි විරාමයක් තැබීමට සිදුවන බවයි ඔහු පවසන්නේ.

    සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.

    සිය වම් ඇසෙහි ශල්‍යකර්මයක් සිදුකළ බවත් ඒ අනුව නැවත වෛද්‍ය උපදෙස් ලැබෙන තුරු සමාජ මාධ්‍ය පරිශීලනයෙන් ඉවත්ව සිටින බවත් එහි දැක්වෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව