More

    සෞඛ්‍ය සේවයේ ප්‍රබලයින් ඉල්ලා අස්වෙයි.

    Must read

    රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ ප‍්‍රසන්න ගුණසේන මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එමෙන්ම එම සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් ජයකොඩි මහතාද ඉල්ලා අස් වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවැසුවේ.

    දේශපාලන මත ගැටුම් හා බලපෑම් ඉල්ලා අස්වීමට හේතුව විය හැකි බවද එම ආරංචි පැවැසුවා. දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ ආනයනය කිරීම, සෞඛ්‍ය ‌සේවාවට අදාල ක්‍රියාමාර්ග ගැනීමේදී ‌එල්ලවන බලපෑම් වැනි කරුණු යම් මතභේදයකට තුඩු දී තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව