More

    පොහොර විවාදයක් මැද ජනපති හදිසියේ පාර්ලිමේන්තුවට.

    Must read

    පොහොර ගැටළුව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතයි. ‌රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ලබාදීමේ ව්‍යාපෘතිය හදිසියේ ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමත් සමග රටපුරා දැවැන්ත විරෝධතා පැවැත්වෙන පසුබිමකයි මෙම විවාදය පැවැත්වෙන්නේ.

    එමෙන්ම විවාදය ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. පෙර දැනුම්දීමකින් තොරව ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි ‌පාර්ලිමේන්තු වාර්තා පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව