More

    තිරූගෙන් තර්ජන – චමින්ද විජේසිරි කියයි.

    Must read

    නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරු නඩේෂන්දු යන අය දුරකතනයෙන් කතා කර තමන්ට තර්ජනය කළ බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. ඔහු කියා සිටියේ තමන් මේ පිළිබද මිරිහාන පොලිසියට පැමිණිලි කල බවයි.

    තමන්ගේ ජිවිතයට තර්ජනයක් ඇති බව තිරු නඩේෂන්න් මහතා සිය දුරකතනය විසන්දි කළ ආකාරයෙන්ම තේරුම් ගිය බවද විජේසිරි මන්ත්‍රීවරයා පැවැසුවා.

    එමෙන්ම මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුව අමතමින් කතානයකවරයාගෙන් ද මීට අදාල නිතියානුකුල කටයුතු කර දෙන ඉල්ලා සිටියා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව