More

    වට්ස් ඇප් ඇමැතුම් පටිගත ‌කිරීමක් ගැන සැකයක් ? චම්පික රජයෙන් විමසයි.

    Must read

    වට්ස් ඇප් මගින් යන ඇමතුම් පටිගත කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පාඨලී චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ සදහා විශේෂ මෙවලමක් සවිකර ඇත්දැයි ඔහු රජයෙන් විමසා සිටියා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව