More

    ජනපති භෝජන සංග්‍රහයක්.

    Must read

    මැති ඇමැතිවරුන්‌ වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් සංවිධාන කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. ලබන 24 දා රාත්‍රියේ ඒ වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් ජනාධිපති මන්දිරය වෙත කැදවීමටයි පියවර ගෙන තිබෙන්නේ.

    එදින විශේෂ රැස්වීමක් පැවැත්වීමටද තීරණය කර ඇති බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව සංග්‍රහය පිරිනෙැමෙන බවත් රජයේ ආරංචි පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව