More

    බස් එකෙන් කොන්දොස්තර අතුරුදන්.

    Must read

    බස් සේවා පවත්වාගෙන යාම සදහා කඩිනම් සංශෝධන කිහිපයක් සිදුකළ යුතු බවට බස් සංගම් යෝජනා කර තිබෙනවා. ඒ අනුව කොන්දොස්තරවරුන් නොමැතිව බස් සේවා පවත්වාගෙන යාමටයි ඔවුන් අවසර ඉල්ලා සිටින්නේ.

    ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා රජයට යෝජනා කර ඇත්තේ, කොන්දොස්තරවරුන් නොමැතිව බස් ධාවනයට අවසර ලබාදීමට අදාලව නීති සංශෝධනය කරන ලෙසයි.

    සේවක හිගය හා කොරෝනා වසංගතය හමුවේ ආදායම් අඩුවීම වැනි කාරණා සදහා විසදුම් ලෙසයි එම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව