More

    31 පළාත් සංචරණ සීමා ඉවතට.

    Must read

    අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් මස 31 වනදා අලුයම 4ට ඉවත් කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසුවා.

    දැනට පවතින තත්ත්වය සලකා බලා එම තීරණය ගන්නා බවයි ඔහු කියා සිටියේ.

    ඒමෙන්මඒමෙන්ම තෝරාගත් පිරිස් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීම නොවැම්බර් 01 න් පසුව ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බව ද යුද හමුදාපතිවරයා සදහන් කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව