More

    එක එක තැන්වල නීති හදලා මෙතැනදී අපේ අත් උස්සන්න හදන්න එපා – සුසිල් ව්‍යවස්ථා ක්‍රියාවලිය කුඩු කරයි.

    Must read

    අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය විය යුත්තේ පාර්ලිමේන්තුව තුළ පමණක් බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා අවධාරණය කළා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ එක එක තැන්වල හැදෙන නීති සම්මත කිරීම සදහා අත එසැවීමට තමන් සූදානම් නොමැති බවයි.

    යහපාලන රජය සමයේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ බවත්, එම ක්‍රියාධාමය නිවැරදි ක්‍රමවේදවලට අනුව සිදුවූ බවත් ඔහු පැවැසුවා.

    එමෙන්ම විෂය දන්නා අයට පාර්ලිමේන්තුවේ කතා කිරීමට විනාඩි 11 ක් වැනි අඩු කාලයක් ලබාදී කුණුහරුප කතාකරන අයට වැඩි කාලයක් ලබාදෙන බවටද ඔහු චෝදනා කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව