More

    ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි.

    Must read

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා නොබෝ දිනකින් මන්ත්‍රිධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතයි. පාර්ලිමේන්තු වාර්තා මේ බව සනාථ කළා.

    ඔහු ඇමරිකාවේ හා මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කර යැවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබීමට මීට හේතුවයි.

    ඒ සදහා සමරසිංහ මහතා සිය කැමැත්ත පලකර තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව