More

    බැක්ටීරියා සහිත චීන පොහොර නැව ආපසු එයි – වරායට ඇතු කර නොගන්නැයි හාබර් මාස්ටර්ගෙන් නියෝග.

    Must read

    චීනයේ සිට හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට රැගෙන එන නෞකාව වරාය පරිශ්‍රයට ඇතුළු කර නොගන්නැයි සියලු අංශවලට නියෝග කළ බව හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා මහතා පවසනවා.

    ශාක නිරෝධායන සේවය කොළඹ වරාය දැනුවත් කර තිබුණේ අදාළ නෞකාව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20000ක් සමග ඊයේ මෙරටට ළඟාවීමට නියමිතව තිබූ බවයි.

    අදාළ නෞකාවේ අඩංගු පොහොරවල අහිතකර බැක්ටිරියා ඇති බව ජාතික ශාක නිරෝධායන සේවය විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව, අදාළ නෞකාව කොළඹ වරාය සීමාවට ඇතුළු වී නොමැති බවත් නෞකාවේ පැමිණිම ගැන මෙතෙක් කිසිදු දැනුවත් කිරීමක් කර නොමැති බවත් හාබර් මාස්ටර්වරයා සඳහන් පවසනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව