More

    පඩි ගෙවා ගත නොහැකිව ‌පුරා විද්‍යාවේ සේවකයින් 2000 ක් එලවයි.

    Must read

    මාසික වැටුප් ගෙවීම ගැටළුවක් වී ඇති බැවින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් 2000 ක් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසුවේ තාවකාලික පදනම යටතේ සේවය කළ සේවකයින් පිරිසක් මෙලෙස ඉවත් කිරීමට සිදුවූ බවයි. දේශපාලන අවශ්‍යතා මත හා මුලාවට ලක්කර ඔවුන් සේවයට බදවාගෙන ඇති බවද ඔහු පැවැසුවා.

    එමෙන්ම යහපාලන රජය සමයේ දෙපාර්තමේන්තුවේ අරමුදල් පන්සල් ඇතුළු ආගමික ස්ථාන වෙත බෙදාදීම හේතුවෙන් මෙම මූල්‍ය අර්බුදය නිර්මාණය වී ඇතැයිද ඇමැතිවරයා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව