More

    ජනපති ආණ්ඩු පක්ෂය කැදවයි.

    Must read

    ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. 

    රටේ ආර්ථික තත්ත්වය, ඉදිරි අයවැය, යුගදනවි බලාගාරයේ ගිවිසුම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි රජයේ ආරංචි පවසන්නේ.

    එමෙන්ම පොහොර ගැටළු, ගුරු – විදුහල්පති වැටුප් ගැටළු හා ඒවාට අයවැය මගින් ලබාදෙන සහන සම්බන්ධයෙන්ද මෙහිදී අවදානය යොමු කෙරෙනු ඇති.

    මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් රාත්‍රි භොජන සංග්‍රහයක් ලබාදීමටද ජනාධිපතිවරයා කටයුතු සම්පාදනය කර තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව