More

    රාජ්‍ය මුදල් පරිහරණය කරන්නේ පුද්ගලික සමාගමක වගෙයි (video)

    Must read

    පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙක් විසින් සිදුකළ ප්‍රකාශයක් වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමේ සදාචාරාත්මක හෝ නීතිමය වශයෙන් අයිතියක් නොමැති බවත්, එවැනි කාරණයක් සම්බන්ධයෙන් කරුණු විමසිය හැක්කේ පාර්ලිමේන්තුව තුළදී පමණක් බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කළා.

    ඔහු මේ අදහස් දැක්වීම සිදුකළේ කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

    වර්තමාන රජය බලයට පත්කිරීම සදහා දායක වූ මාධ්‍යවේදීන්ම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවමින් සිටින බවද සේනාරත්න මහතා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව