More

    ඉන්දියාවේ අදානි හදිසියේම ජනපති හමුවීමට පැමිණෙයි.

    Must read

    ඉන්දියාවේ අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා අද දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමටයි.

    කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිළිබද අදානි සමූහය ශ්‍රී ලංකා ජනාධීපතිවරයා සමග සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

    පසුගිය සැප්තැම්බර් 30 දා මෙම ගිවිසුමට අත්සන් තැබුවා. ඒ අදානි සමූහයට බටහිර පර්යන්තයේ කොටස්වලින් 51 % ක් අදානි සමූහයට හිමිවන පරිදියි.

    මෙම ව්‍යාපෘතියේ සමස්ථ ආයෝජනය ඩොලර් මිලියන 700 ක්.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව