More

    රංජන්ට මරණීය තර්ජනයක් – පැන්ඩෝරා හෙළිදරව්වකට සූදානම් වීම හේතුවයි.

    Must read

    අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින රංජන් රාමනායක මහතාට මරණීය තර්ජනයක් එල්ල වෙමින් පවතින්නේදැයි තමන්ට යම් සැකයක් මතුවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා පවසනවා. මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු පෙන්වා දුන්නේ, රෝහල් ප්‍රතිකාර සදහා රැගෙන යන අවස්ථාවල හෝ ඔහුට ආරක්ෂාවක් ලබානොදෙන තත්ත්වයක් නිරීක්ෂණය වන බවයි.

    පැන්ඩෝරා හෙළිදරව්වට අදාලව රංජන් රාමනායක මහතාද යම් හෙළිදරව් කිරීමක් සදාහා සූදානම් වීම තුළ මෙම සැකය ඇති වන බවද ඔහුට ආරක්ෂාව ලබානොදීම සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරීවරයාගෙන් විමසීමටද කරුණු විමසූ බවද වෙදආරච්චි මහතා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව