More

    අයවැයෙන් බඩු මල්ලක්.

    Must read

    සෑම පවුලක් වෙතම අත්‍යාවශ්‍ය භාණ්ඩ මල්ලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. අමාත්‍ය වසුදේව නානායක්කාර මහතා පවසා ඇත්තේ මෙය අයවැය යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

    ජනතාවගේ ජීවන වියදම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, ඒ තත්ත්වය තුළ ජනතාව බරපතල පීඩාවකට ලක්ව සිටින බවත් ඇමැතිවරයා පැවැසුවා.

    කෙසේ වෙතත් මෙම භාණ්ඩ මල්ල ලබාදෙන ආකාරයක කෙසේද යන්න මේ දක්වා පැහැදිලිව අනාවරණ වන්නේ නැහැ. ඒ පිළිබද කළ විමසීමකදී ඇමැතිවරයා පැවැසුවේ ඒ සම්බන්ධයෙන් අයවැය ඉදිරිපත් කරන විට දැනගත හැකි වනු ඇති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව