More

    රනිල් ඉදිරිපිට රංගේගේ දුව හඩ අවදි කරයි. (වීඩියෝ)

    Must read

    රටේ පාලනය අනතුරුදායක තත්ත්වයක් කරා ගමන් කරමින් සිටින බවත්, එම තත්ත්වය වෙනස් කිරීමට තරුණ පරම්පරාව නායකත්වය ගෙන ක්‍රියාත්මක විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ දියණිය වන එරන්ති රංගේබණ්ඩාර අවධාරණය කළා.

    එමෙන්ම කොන්ද කෙලින් තියාගෙන රට වෙනුවෙන් දේශපාලනය කිරීමට තරුණ තරුණියන් බිය නොවිය යුතු බවයි ඇය අවධාරණය කළේ. එරන්ති රංගේබණ්ඩාර මේ බව පැවැසුවේ පසුගියදා සිරිකොතදී පැවැති උත්සවයකට එක්වෙමින්.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව