More

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් කොරෝනා ආසාධනය වෙලාදැයි සැකයක්.

    Must read

    කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා 21 සහ 22 යන දින දෙකේදීම පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. එමෙන්ම ඔහු පාර්ලිමේන්තුවේ ස්ථාන කිහිපයකට‍ ගොස් ඇති බවත් රජයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග විවිධ සාකච්ඡා සිදුකර ඇති බවත් මේ වන විට අනාවරණ වී ඇති කාරණයයි.

    පාර්ලිමේන්තුවේ සී සී ටී වී කැමරා දත්ත පරික්ෂා කරමින් ඔහු ආගිය තැන් සොයමින් සිටින බවද පාර්ලිමේන්තු වාර්තා පැවැසුවා.

    සෙල්වරාසා මන්ත්‍රීවරයා ඇසුරු කළ බව කියන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කිහිප දෙ‌නෙකුට මේ වන විටත් නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති අතර, ඔහු ඇසුරු කළ සෙසු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු කාර්ය මණෟඩල සාමාජිකයින් හදුනාගැනීමට මේ වන විට සිදුවෙමින් පවතිනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව