More

    සරසවි ඇදුරෝ ජනපති මුණ ගැසීමට සැරසෙති – පොහොර ගැටළුවටත් අලුත් විසදුමක්.

    Must read

    විශ්ව විද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු 141 දෙනෙු ජනාධිපතිවරයාගෙන් කඩිනම් සාකච්ඡාවක් ඉල්ලා තිබෙනවා.

    පොහොර ගැටළුව හමුවේ කෘෂි කේෂ්ත්‍රයේ මතු වි ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. නිරෝගීමත් ජාතියක් බිහිකිරීමේ සහ හරිත කෘෂිකර්මික දැක්මට අනුව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක්  රජයට යෝජනා කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා.

    කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මුදලිගේ මහතා වෙත ලිපියක් යවමින්  එම ආචාර්ය මහාචාර්යවරුන් ඉල්ලා ඇත්තේ එම වැඩපිළිවෙල පිළිබද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි.

    කෘෂිකර්මයට සම්බන්ධ ආචාර්ය මහාචාර්යවරු පිරිසක් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා.

    ගෙවීන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු සියලු පර්ශ්වකරුවන්ට එකඟවිය හැකි විසඳුමක් මෙලෙස ඉදිරිපත් කරන බවද එම ලිපියේ දැක්වෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව