More

    දියණියන් තිදෙනාට වස පොවයි – අම්මත් වස බී රෝහලේ.

    Must read

    දරුවන් තිදෙනාටම වස පොයා තමන්ද වස පානය කර සියදිවි හානි කරගැනීමට උත්සාහ කළ මවක පිළිබද තොරතුරු බදුල්ල, හාලිඇළ, වැල්හින්න ප්‍රදේශයෙන් වාර්තා වුණා. මවගේ වයස අවුරුදු 35 ක්. සැකකාර මව සිය දියණියන් තිදෙනාට වස දී ඇය ද වස පානය කර තිබෙනවා.

    දරුවන් අවුරුදු 3,4 සහ 6 වන වයස්වල පසුවන බවයි පොලිසිි පැවැසුවේ.

    මව සහ දියණියන් තිදෙනා බදුල්ල මහ රෝහලට ඇතුළත් තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව