More

    රනිල්ගේ කලුතර හිතවතා සජිත් ළගට.

    Must read

    එක්සත් ජාතික පක්ෂයේ අගලවත්ත ආසන සංවිධායක ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය සමග එක්වුණා.

    ජාතික යොවුන් පෙරමුණේ සභාපති ලෙසද පිගන් සංස්ථාවේ සභාපති ලෙසද කටයුතුකොට ඇති ඔහු කලක සිටම සක්‍රීය දේශපාලන කටයුතුවල යෙදෙන ක්‍රියාකාරීකයෙක්.

    එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුද වූ ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයේ කලුතර දිස්ත්‍රික් ප්‍රබල ක්‍රියාකාරිකයෙකු ලෙසයි සැලකෙන්නේ.

    කෙසේ වෙතත් ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගෙන් වෙන් වී සජිත් ප්‍රේමදාස මහතා සමග ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව