More

    ජනපති හදිසියේම පක්ෂ නායක රැස්වීමක් කැදවයි.

    Must read

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබෙනවා. අද පස්වරු 5 ට එම රැස්වීම පැවැත්වීමට නියමිතයි. ඒ අරලියගහ මන්දිරයේදීයී.

    යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමක් වෙත පැවැරීමත් සමග උද්ගතව ඇති තත්ත්වය මෙම සාකච්ඡාව කැදවිමට ආසන්නම හේතුව වී ඇති බවටයි දැනගන්නට ලැබෙන්නේ.

    අදාල ගිවිසුමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ රැසක් විරෝධය පලකළ අතර, මෙම ගැටළුව නිරාකරණය කරගැනීම සදහා සාකච්ඡාවක් ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත් ඔවුන්ට එවැනි සාකච්ඡාවක් ලැබුණේ නැහැ.

    එහෙත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම පක්ෂවල නියෝජිතයින්ද ඇතුළුව ආණ්ඩුව නියෝජනය කරන සියළුම දේශපාලන නායකයින්ගේ සහභාගීත්වයෙන් අද මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව