More

    ෆේස්බුක් අලුත් නම එළියට.

    Must read

    ෆේස්බුක් මව් සමාගමේ නාමය ‘මෙටා’ යනුවෙන් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. ෆේස්බුක් හිමිකරු මාක් සකර්බර්ග් ඊයේ මේ බව නිල වශයෙන් දැනුම් දුන්නා.

    කෙසේ වෙතත් සමාගමේ නම වෙනස් වුවද ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් වල කිසිදු වෙනසක් සිදුනොවන බවයි ඔහු පවසන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව