More

    Z-score ලකුණු අද සවස.

    Must read

    2020 වසරේ පැවැති උසස් පෙළ විභාගය සමතුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා බදවා ගැනීම‌ට අදාල Z-score ලකුණු  අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවැසුවේ අද පස්වරුවේ එම ලකුණු ප්‍රකාශයට පත්කරන බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව