More

    ජනපති ස්කොට්ලන්නයට.

    Must read

    එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හි පැවැත්වෙන COP : 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අළුයම දිවයිනෙන් පිටත්ව ගියා.

    මෙම සමුළුව හෙට සිට නොවැම්බර් 12 දක්වා පැවැත්වීමට නියමිත අතර, නොවැම්බර් 01 සහ 02 යන දෙදින වෙන්කර ඇත්තේ, ලෝක නායකයන්ගේ සමුළුව සඳහායී.  

    “දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයින්, රාජ්‍ය නියෝජිතයින්, විද්වතුුුන්, ව්‍යාපාරිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව