More

    සාපෙළ හා උපෙළ පන්ති 08 දා සිට විවෘතයි.

    Must read

    දිවයිනේ සියලු පාසල්වල 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු නොවැම්බර් 8 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

    සෙසු ශ්‍රේණී ඉතා කඩිනමින් ආරම්භ කිරීමටද සැලසුම් සකස් කරන බවයි එම නිවේදනයේ දැක්වුණේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව